සම්පත් / ලේඛන

පිරිමින් සහ කාන්තාවන් කෙරෙහි ඇති ආකර්ෂණය පිළිබඳව ප්‍රශ්න කරන තරුණ තරුණියන් සඳහා තොරතුරු ඇතුලත් පොත් පිංචකි

ශ්රී ලංකාවේ LGBTIQ ප‍්‍රජාවට බලපාන අයිතිවාසිකම් සහ නීති පිළිබඳව අවධානය යොමු කරන සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් ලද හැකි පොත් පිංචක් වන අතර ඕනෑම ආකාරයක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට මුහුණ දෙන විට තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවද තොරතුරු සපයයි
EQUALITY
අන්තර්ජාතිකව බෙදා හරින ලද ප‍්‍රකාශනයක් වන අතර එය දේශීය හා විදේශීය LGBTIQ ප‍්‍රජාව ආමන්ත‍්‍රණය කරයි. එය අද්විතීය, ශ‍්‍රී ලංකාවේ LGBTIQ වාර සඟරාවක් වන අතර පාඨකයන්ට නිර්මාණාත්මක වේදිකාවක් සපයමින්, අපේ රටේ LGBTIQ පුද්ගලයින් මුහුණ දෙන ගැටලූ පිළිබඳව විස්තර පළ කිරීමත්, සෞඛ්‍ය හා යෝග්‍යතාවය, සංචාරක, විවේකය, විලාසිතා සහ සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කිරීමත් සිදු කරයි.