EQUAL GROUND මානව හිමිකම්වලට තර්ජනයක් වන ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි හෙළා දකී

කොළඹ, අගෝස්තු 04 2022: ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් මෙන්ම මානව හිමිකම්වලට තර්ජනයක් වන පරිදි ජූලි 27 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසි EQUAL GROUND විසින් හෙළා දකී. පසුගිය සති කිහිපය තුළ, ශ්‍රී ලංකීය පුරවැසියන්ට එරෙහිව දියත් කල රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ විවිධ කොන්දේසි යටතේ පුද්ගලයන් …

වර්ණවත් හා ප්‍රීතිමත් කොළඹ අභිමානය 2022

ශක්තිමත් සහ නිහඞ නොවූ අඛණ්ඩව 18 වැනි වරටත්, EQUAL GROUND විසින් ප්‍රබෝධමත් හා ප්‍රීතිමත් සැමරුමකින් කොළඹ අභිමානය 2022 (Colombo PRIDE 2022)  ශ්‍රී ලංකාවට ගෙන ආවේය. මෙවර PRIDE සැමරුම ‘ශක්තිමත් සහ නිහඞ නොවූ’ යන තේමාව යටතේ පවත්වන ලද අතර, අප වෙනුවෙන් හා අපගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අපගේ LGBTIQ ප්‍රජාව සතු අධිෂ්ඨානය නිරූපණය කරන ලදී. සෑම විටම මෙන්, එය LGBTIQ ප්‍රජාවේ …

එකඟතාවය ඇති කාන්තාවන් අතර සමරිසි සබඳතා අපරාධයක් ලෙස සැලකීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් තීරණය කරයි

“ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව සඳහා විශාල ජයග්‍රහණයක්” EQUAL GROUND පවසයි ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සහමතියෙන්, සිදුවන සමරිසි සබඳතා අපරාධ වරදක් ලෙස සැලකීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවක් විසින් ගත් සුවිශේෂී තීන්දුව  EQUAL GROUND කෘතඥව පිළිගනී. හියුමන් ඩිග්නිටි ට්‍රස්ට් (Human Dignity Trust) සංවිධානයෙහි සහය ඇතිව,එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ අන්තර්ජාතික …

සමරිසිභීතිකා සහ වෙනස්කොට සැලකීමට එරෙහිව EQUAL GROUND ආයතනය සහ තවත් පෙත්සම්කරුවන් විසින් පොලීසිය සහ අමා දිසානායකට එරෙහිව ගොනු කල පෙත්සමට ‎අභියාචනාධිකරණයෙන් අවසර.

ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරීසි, සංක්‍රාන්ති, අන්තර්ලින්ගික සහ ක්වියර ප්‍රජාවේ (LGBTIQ) අයිතීන් උල්ලංගණය වන සහ වෙනස්කොට සලකන දේශනයක් මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් වෙත මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමේ චෝදනා මත පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් සහ පුහුණුකාරිනියක් සහ මනෝ උපදේශිකාවක් ලෙස පෙනීසිටින අමා දිසානායක යන අයට එරෙහිව ගොනු කල රිට් පෙත්සමට අභියාචනාධිකරණයෙන් දෙසැම්බර් අට වන, …

සමරිසිභීතිකා දේශනයට එරෙහිව පොලීසිය සහ අමා දිසානායකට නොතීසි නිකුත් කිරීමට EQUALGROUND ආයතනය සහ තවත් පෙත්සම්කරුවන් හට ‎අභියාචනාධිකරණයෙන් අවසර

ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරීසි, සංක්‍රාන්ති, අන්තර්ලින්ගික සහ ක්වියර ප්‍රජාවේ (LGBTIQ) අයිතීන් උල්ලංගණය වන සහ වෙනස්කොට සලකන දේශනයක් මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් වෙත මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට විරුද්ධව ගොනු කල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් සහ පුහුණුකාරිනියක් සහ මනෝ උපදේශිකාවක් ලෙස පෙනීසිටින අමා දිසානායක යන අයට නොතීසි නිකුත් …

කොළඹ අභිමානය (Colombo PRIDE) 2021 සැමරීම සඳහා Selyn, Brunch, Yellow Dot සහ Pulse මෙවර EQUAL GROUND සමඟ එක්වේ.

සෑම වසරකදීම මෙන්ම මෙවරත් Colombo PRIDE අඛණ්ඩව, ශක්තිමත්ව පැවැත්වෙනු ඇත. COVID-19 වසංගත තත්ත්වය නිසා ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද, අපගේ LGBTIQ අයිතිවාසිකම් සඳහා වන සංවිධාන ජාලය සහ අපට සහාය දක්වන මිතුරන් දිනෙන් දින අප සමඟ අත්වැල් බැඳ ගනී. Colombo PRIDE  2021 සඳහා එක්වන අලුත්ම සගයන් වන්නේ Selyn (දේශීය ව්‍යාපාරික සහකරු), Yellow Dot (සමාජ මාධ්‍ය සහකරු), Pulse  (මාර්ගගත – online මාධ්‍ය …

කොළඹ අභිමානය 2021

2021 මැයි 25 වන දින කොළඹ, ශ්‍රී ලංකාව: EQUAL GROUND ආයතනය මෙවර කොළඹ අභිමානය (COLOMBO PRIDE) 2021 උළෙල; Equite Sri Lanka, යාපනය සංක්‍රාන්ති සමාජභාවී ජාලය (JTN), ශ්‍රී ලංකා සංක්‍රාන්ති සමාජභාවී ජාලය (NTN), සත්ගුන පදනම (ගාල්ල), හා Queer Agenda Sri Lanka යන සංවිධානයන් සමඟ  එක්ව සංවිධානය කරයි. මෙය EQUAL GROUND විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ අභිමානය හි (COLOMBO PRIDE) 17 වන …

ශ්‍රී ලංකාවේ සේවා ස්ථානයන්හිදී වෙනස්කොට සැලකීම පිළිබඳ අධ්‍යනයක්.

රැකියා වල නියුතු LGBTIQ පුද්ගලයන්ගේ සේවා ස්ථානයන්හි අත්දැකීම් පිළිබඳ අපගේ නවතම සමීක්ෂණයෙන් හෙළි වූයේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිය ලිංගික දිශානතියන් සහ / හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවි අනන්‍යතාවය / ප්‍රකාශනය හෙළි කිරීමට මැලි වන අතර, වෙනස් කොට සැලකීම සහ හිරිහැර කිරීම් හේතුවෙන් රැකියා ස්ථානයේදී ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් සිටීමේදී අසීරුතාවන්ට මුහුණදෙන බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 58% ක් ප්‍රකාශ කළේ තමන් වාචික හිරිහැරවලට මුහුණ …

ශ්‍රී ලංකාවේ LGBTIQ අනන්‍යතා හඳුනාගැනීම

ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික දිශානතියන් සහ / හෝ ස්ත්‍රී පුරුෂ සමජභාවී අනන්‍යතාවයන් / ප්‍රකාශනයන් සහිත පුද්ගලයින් විශාල වශයෙන් කොන් වී ඇති නමුත් වැඩිහිටි ජනගහනයෙන් 12% ක් (අවුරුදු 18 – 65) LGBTIQ ලෙස හඳුනාගෙන ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. LGBTIQ ප්‍රජාවේ හැඟීම්, ඔවුන් මුහුණ දෙන අභියෝග සහ කලකිරීම් මොනවාද? LGBTIQ නොවන පුද්ගලයින් LGBTIQ ප්‍රජාව දෙස බලන්නේ කෙසේද? මේ සියලු කරුණු …

දේදුණු සවිය – ශ්‍රී ලංකාවේ එකම LGBTIQ සබැඳි වෘත්තිමය අවකාශය

ශ්‍රී ලංකාවේ නිතිමය වපසරිය සහ සමාජ අපකීර්තිය හේතුවෙන්  සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ ප්‍රශ්නභාවී (LGBTIQ )  ප්‍රජාව දිනපතාම වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙති. එනිසා LGBTIQ පුද්ගලයින් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ රැකියාවන් සොයා ගැනීම සහ  රැකියාක් තුල රැඳී සිටිම. සම්ක්ෂණ වලින් පෙනී යන්නේ ඔවුන් සේවා ස්ථානවල බොහෝ හිරිහැර හා  වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙන බවත්, සේවයෙන් පහකිරීමට සහ  උසස්වීම් ලබා නොදිමට වැඩි ඉඩක් ඇති බවත්ය.මෙය ඔවුන්ගේ ආර්ථික සුරක්‍ෂිතතාවයට දැඩි ලෙස බාධා පමුණුවයි. …