ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරීසි, සංක්‍රාන්ති, අන්තර්ලින්ගික සහ ක්වියර ප්‍රජාවේ (LGBTIQ) අයිතීන් උල්ලංගණය වන සහ වෙනස්කොට සලකන දේශනයක් මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් වෙත මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමේ චෝදනා මත පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් සහ පුහුණුකාරිනියක් සහ මනෝ උපදේශිකාවක් ලෙස පෙනීසිටින අමා දිසානායක යන අයට එරෙහිව ගොනු කල රිට් පෙත්සමට අභියාචනාධිකරණයෙන් දෙසැම්බර් අට වන, …
කොළඹ අභිමානය (Colombo PRIDE) 2021 සැමරීම සඳහා Selyn, Brunch, Yellow Dot සහ Pulse මෙවර EQUAL GROUND සමඟ එක්වේ.
සෑම වසරකදීම මෙන්ම මෙවරත් Colombo PRIDE අඛණ්ඩව, ශක්තිමත්ව පැවැත්වෙනු ඇත. COVID-19 වසංගත තත්ත්වය නිසා ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද, අපගේ LGBTIQ අයිතිවාසිකම් සඳහා වන සංවිධාන ජාලය සහ අපට සහාය දක්වන මිතුරන් දිනෙන් දින අප සමඟ අත්වැල් බැඳ ගනී. Colombo PRIDE 2021 සඳහා එක්වන අලුත්ම සගයන් වන්නේ Selyn (දේශීය ව්‍යාපාරික සහකරු), Yellow Dot (සමාජ මාධ්‍ය සහකරු), Pulse (මාර්ගගත – online මාධ්‍ය …
දේදුණු සවිය – ශ්‍රී ලංකාවේ එකම LGBTIQ සබැඳි වෘත්තිමය අවකාශය
ශ්‍රී ලංකාවේ නිතිමය වපසරිය සහ සමාජ අපකීර්තිය හේතුවෙන් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ ප්‍රශ්නභාවී (LGBTIQ ) ප්‍රජාව දිනපතාම වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙති. එනිසා LGBTIQ පුද්ගලයින් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ රැකියාවන් සොයා ගැනීම සහ රැකියාක් තුල රැඳී සිටිම. සම්ක්ෂණ වලින් පෙනී යන්නේ ඔවුන් සේවා ස්ථානවල බොහෝ හිරිහැර හා වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙන බවත්, සේවයෙන් පහකිරීමට සහ උසස්වීම් ලබා නොදිමට වැඩි ඉඩක් ඇති බවත්ය.මෙය ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිතතාවයට දැඩි ලෙස බාධා පමුණුවයි. …