වර්ණවත් හා ප්‍රීතිමත් කොළඹ අභිමානය 2022

ශක්තිමත් සහ නිහඞ නොවූ අඛණ්ඩව 18 වැනි වරටත්, EQUAL GROUND විසින් ප්‍රබෝධමත් හා ප්‍රීතිමත් සැමරුමකින් කොළඹ අභිමානය 2022 (Colombo PRIDE 2022)  ශ්‍රී ලංකාවට ගෙන ආවේය. මෙවර PRIDE සැමරුම ‘ශක්තිමත් සහ නිහඞ නොවූ’ යන තේමාව යටතේ පවත්වන ලද අතර, අප වෙනුවෙන් හා අපගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අපගේ LGBTIQ ප්‍රජාව සතු අධිෂ්ඨානය නිරූපණය කරන ලදී. සෑම විටම මෙන්, එය LGBTIQ ප්‍රජාවේ …