එකඟතාවය ඇති කාන්තාවන් අතර සමරිසි සබඳතා අපරාධයක් ලෙස සැලකීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් තීරණය කරයි

“ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව සඳහා විශාල ජයග්‍රහණයක්” EQUAL GROUND පවසයි ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සහමතියෙන්, සිදුවන සමරිසි සබඳතා අපරාධ වරදක් ලෙස සැලකීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවක් විසින් ගත් සුවිශේෂී තීන්දුව  EQUAL GROUND කෘතඥව පිළිගනී. හියුමන් ඩිග්නිටි ට්‍රස්ට් (Human Dignity Trust) සංවිධානයෙහි සහය ඇතිව,එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ අන්තර්ජාතික …