කොළඹ අභිමානය (Colombo PRIDE) 2021 සැමරීම සඳහා Selyn, Brunch, Yellow Dot සහ Pulse මෙවර EQUAL GROUND සමඟ එක්වේ.

සෑම වසරකදීම මෙන්ම මෙවරත් Colombo PRIDE අඛණ්ඩව, ශක්තිමත්ව පැවැත්වෙනු ඇත. COVID-19 වසංගත තත්ත්වය නිසා ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද, අපගේ LGBTIQ අයිතිවාසිකම් සඳහා වන සංවිධාන ජාලය සහ අපට සහාය දක්වන මිතුරන් දිනෙන් දින අප සමඟ අත්වැල් බැඳ ගනී. Colombo PRIDE  2021 සඳහා එක්වන අලුත්ම සගයන් වන්නේ Selyn (දේශීය ව්‍යාපාරික සහකරු), Yellow Dot (සමාජ මාධ්‍ය සහකරු), Pulse  (මාර්ගගත – online මාධ්‍ය …