ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරීසි, සංක්‍රාන්ති, අන්තර්ලින්ගික සහ ක්වියර ප්‍රජාවේ (LGBTIQ) අයිතීන් උල්ලංගණය වන සහ වෙනස්කොට සලකන දේශනයක් මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් වෙත මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමේ චෝදනා මත පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් සහ පුහුණුකාරිනියක් සහ මනෝ උපදේශිකාවක් ලෙස පෙනීසිටින අමා දිසානායක යන අයට එරෙහිව ගොනු කල රිට් පෙත්සමට අභියාචනාධිකරණයෙන් දෙසැම්බර් අට වන, …