ඡායාරූප තරඟය බොහෝ සේ සාකච්ඡා කිරීමෙන් පසු අපි ජයග්රාහකයින් තීරණය කර ඇත! විනිසුරුවන්ගේ තේරීම් සම්මානය තරඟය සඳහා විනිසුරුවන් 4 දෙනා, නිම්මි හරස්ගම (සම්මානලාභී නිළි), අමීනා හුසේන් (කර්තෘ සහ ප්රකාශක), කේසර රත්නවිබුෂන (ඡායාරූප ශිල්පි) සහ රෝසෑනා ෆ්ලෙමර්-කල්දේරා (EQUAL GROUND හි විධායක අධ්යක්ෂ) ජයග්රාහී තේරීම වු මඩකලපුවේ හබීෂා විසින් ඉදිරිපත් කරන ලද අංක 54 පින්තූරය ගැන මෙසේ සඳහන් කළේය. විනිසුරුවන් අදහස් වලින් …
